★☆ Cultural Events coming up ☆★

The Embassy of the Republic of Korea gladly announces that three cultural eventsㅡTaekwondo Championship, K-pop Competition and ‘Quiz on Korea’ㅡwill take place on June 26-27th, 2015 at the Sugathadasa Stadium, Colombo 14.

1) ‘K-Pop World Festival 2015’ (Friday, June 26th)

It has been finally decided that the National Preliminary Rounds for the 2015 K-Pop World Festival will take place on 26th June.

o Eligibility : Contestants must come from a non-Korean family, must be able to travel overseas without any issues,

o Competing category : either vocal and/or dance performance

o How to apply : Upload your performance video on Youtube and send its link to korembsrilanka@gmail.com by Friday, 22nd May, 2015.

From all the entries, a total of 15 teams will be invited to perform at the National Preliminary Rounds on 26th June at the Sugathadasa Stadium. Selected finalists (one or two teams each category) have the chance to travel to Korea for the Final Rounds after screening.

2) 2015 ‘Quiz on Korea’ (Friday, June 26th)

‘Quiz on Korea’ will also take place on Friday, 26th June 2015. Any Sri Lankan national can compete individually, by simply submitting your details to korembsrilanka@gmail.com by Sunday, 31st May, 2015. The single winner for this event will also have the chance to go to Korea at the end of this year!

3) 1st Korean Ambassador’s Kukkiwon Cup – Sri Lanka Open Taekwondo Championship 2015

This Taekwondo Championship will be happening on both days on Friday & Saturday, 26-27th June.

More details for each event will be posted on both the Embassy’s official website and the Facebook page in the coming weeks, so keep posted!

More details for each event will be posted on both the Embassy’s official website and the Facebook page in the coming weeks, so keep posted!

Source-  https://www.facebook.com/korembsl

** If you are a school participant you might have problems in getting permission from your school. In that case fell free to drop an e-mail on induni.ashanthika@gmail.com
Thank you


[මෙම වසරේ ඇති කොරියානු සංස්කෘතික අංග]

මෙම වසරේ ජූනි මස 26 ,27 දෙදින තුළ කොළඹ 14, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ටයිකොන්‍ ඩෝ ශූරතාවය , K-pop තරගාවලිය හා ‘Quiz on Korea’ නම් ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය පිළිබඳව මෙලෙසින් ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය සතුටින් දන්වා සිටියි.

1) ‘K-Pop festival 2015’ (ජුනි මස 26වන සිකුරාදා )

‘K-pop world festival 2015’ හි මූලික වටයේ තරග ජූලි මස 36වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

සහභාගිවීමට සුදුසුකම් – තරගකරුවන් කොරියානු පවුල් පසුබිමකින් නොපැමිණිය යුතුය. ගැටලුවකින් තොරව විදෙස් ගත වීමට හැකි විය යුතුය.
තරග අංශය – ගායනා හා/හෝ නර්තන අංගයක් .
ඉදිරිපත්වන ආකාරය – ඔබගේ නිර්මාණයේ වීඩියෝ පටයක් මැයි මස 22 වන සිකුරාදා දිනට ප්‍රථමව YouTube වෙබ් අඩවියට ඇතුළත් කර එහි link එක korembsrilanka@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න.

ඉදිරිපත් වන සියලු තරගකරුවන්ගෙන් තොරාගත් කණ්ඩායම් 15ක් ඔවුන්ගේ අංග ජුනි මස 26වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉදිරිපත් කරනු ඇත. එයින් තොරාගන්නා තරගකරුවන්හට කොරියාවේ පැවැත්වෙන අවසන් මහා තරගයට සහභාගිවීමට අවස්ථාව උදාවනු ඇත. (එක් එක් අංශයෙන් එක් අංගයක් හෝ දෙකක්) .

2). ‘Quiz on Korea’ (ජුනි මස 26වන සිකුරාදා දින )

මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තනිව තරග කිරීමට හැක. ඔබගේ විස්තර 2015 මැයි මස 31වන සෙනසුරාදා දිනට පෙර korembsrilanka@gmail.com වෙබ් ලිපිනයට යවා තරගයට ඇතුළත් විය හැක. මෙම තරගයේ පළමු ස්ථානය ලබාගන්නා තරගකරුවාට වසර අවසනයේ කොරියාවට යෑමේ අවස්ථාව හිමි වනු ඇත.

3). විවෘත ටයිකොන්ඩෝ ශූරතාවය 2015- පළමු කොරියානු තානාපතිවරයා‍ගේ කුකිවොන් කුසලානය

මෙම තරගය ජුනි මස 26-27 යන දෙදින පුරාවට පැවැත්වීමට නියමිතය .

Translation – @ashi_wick (twitter)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s